Amma
අම්මා සිහිවන විටද මා හද පතුලෙ රදවා අවසන් වරට සුසුමක් පිටකරම් නහවා සිනහව ඇගෙ නගනා විට කමල පවා පින් කර ඇති බවට හැගුනා කදුලු නිවා කවියක් ලියන්නට මගෙ පෙම්බර අම්මා ගැන අවසර පතමි දෙවියනෙ ඔබෙ දෙවොලට පැන සුන්දර වචන පටලා ඇගෙ මහගු ගුණ බදා ඉවත් කර ආසිරි පතනු. මැන නොදැනෙ අම්මෙ මා ලියනා කවි ඔබට මතකය අමතකව ඇත්තෙ අපි කල පෙර පවට ලියනා කවිය සෙනෙහස තවා විශ්වයට කවදා කොතෙන හෝ හමුවෙයි අහසයට අම්මා නැමති වස්තුව …
Read More