හොඳ සිහිය Posted on June 4, 2018 by Nishanathe Dahanayake Spread the loveසඳ නැගෙන විට ඇසෙන ලද බොලොඳ පද අතැර හද ගැහෙන වදනකට සිත යොදනු හැකිද අද බිඳ දමා පටු හැඟුම් පොදු දනට සෙත සදන අරමුනින් බරිතවුන වැඩ කරන උන් වෙතට තැන නොතැන දැන නොදැන මද කිපුනු ලෙස කෙලින ඇද සොයන පද හදන ජනවෙතින අසනු අද හොඳ සිහිය වෙද කොහිද Nishanathe Dahanayake Related Post Amma Ruvanthi Dharma in Daily Life Covid Kavi Thinking like a Buddhist about coronavirus can calm the mind and help us focus